
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාස සියයට 2.1 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මෙරට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 1.5ක් ලෙස වාර්තා වූ බව ද එම දෙපාර්තමේන්තුව කීය.
අගෝස්තු මාසයේ සියට 2.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියටය 3.8 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අගෝස්තු මාසයේ සියට 0.4ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේ සියයට 0.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ධනාත්මක දේ මඟින් පෙනෙන්නේ රටේ අනාගතය යහපත් බවයි. මාලිමාව නොවන්නට උද්ධමනය වැනි දේ ද අනෙක් හැම දෙයක්ම මෙන් පහලටය.
දැන් මාලිමාවුන් ටික උද්ධමනය වැඩි වෙනවා කියන්නේ ආර්ථිකය හොඳයි කියල රචනා ලියයි