IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උද්ධමනය ඉහළ යයි

(යොහාන් භාසුර)

ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට - 3.9 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට -4.0 ක පැවැති බව ද එම දෙපාර්තමේන්තුව කියයි.  

ජනවාරි මාසයේ සියයට -2.5 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -1.1ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනවාරි මාසයේ සියයට -5.2 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -6.0 ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (4)

උද්ධමනය ඉහළ යයි

Toni Friday, 21 March 2025 10:45 PM

හෝදමු.. හෝදමු. කෝ මේ හෝදන අය.

:       6       9

රුවන් Saturday, 22 March 2025 07:12 PM

ඇයි සෘණ වලින් යන්නේ, ධන වලින් යන්න එපැයි ගෝඨා කාලේ වගේ. 200%න්.

:       0       1

ගුණරත්න Saturday, 22 March 2025 08:30 PM

යන්තම් ඇති විශ්වාස කරන්න පුළුවන් ප්‍රවෘත්තියක්, කලින් පොල් 260 ට යනකොට උද්ධමනය ඍන වුණු හැටි අපි කල්පනා කළා. හැබැයි ඉතින් ඔය පටන් ගැන්ම, තව ටික කාලෙකින් ගෝටා පාට් 2 රඟ දක්වාවි...

:       0       1

prasanna Sunday, 23 March 2025 11:36 AM

වෙන්න බැහැ.., ඕවා බොරු..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site