(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උද්ධමනය වැඩි වෙන වේගය සියයට 50 ක් දක්වා අඩු වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ආහාර උද්ධමනය ද සියයට 54% ක් දක්වා අඩු වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
" පොහොර ලබාදීමත් සමග යල සහ මහ දෙකන්නයේ සාර්ථක අස්වැන්නක් රටට ලැබුණු බවත්, 2022 ජූනි මාසයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ධමනය වැඩි වීමේ වේගය අඩුවෙලා .ඒ මිසක් උද්ධමනය අඩු වෙලා නෙවෙයි
ඔය වගේ කතා වලට ගම් වල කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා
අපෝයි ඔව් .. අඩුවෙලා .. අඩුවෙලා .. හොඳටම අඩුවෙලා. ලයිට් බිල හිතක් පපුවක් නැති ආකාරයට ඉහළ දමා, බදු බර දරන්න බැරි තරම් වැඩිකොට,බඩු මිළ අහස උසට යවා අසාධාරණ විදිහට රැස්කළ මුදල් සම්භාරය නිසයි එහෙම වෙලා තියෙන්නේ. ඒත්,සමහර දෙනා ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ එසේ වුණේ,තමන්ගේ දක්ෂකම නිසා කියලයි.දැන් රටේ කොන්ඩේ බැඳපු චීන්නු නැහැ.දේශපාලකයන්ගේ කට්ට කෛරාටික කම් වලින් හා අනුකම්පා විරහිත වැඩ නිසා ප්‍රමාණයටත් වඩා තෙම්පරාදු වී සිටින ජනතාව දැන් වෙනදා මෙන් නොවෙයි. බොහෝම බුද්ධිමත්.
අනේ නිකන් පච තමයි .ඒක පාලිමන්ට් එකේ කෑම වියදම 100% ක් වැඩිවෙලා තියෙන්නේ .කාලකන්නින් රට කන්නැතුව තොලොංචි වෙලා පලයල්ලා
රනිල ඔය පුටුවට අවට පස්සේ ගහපු බයිලා ටික එකතුකරනම් ගිනස් වර්ත්වක් තියන්න තිබ්බ
රෙද්ද තමයි.
මේ හොර කල්ලිය එක්ක මොන ස්ථාවරද? කාලා කාලා දැන් මිනිස්සු මංකොල්ල කාලා තව කනවා...!
ප යන්නයි ක යන්නයි තමයි