(යොහාන් භාසුර)
උතුරු පළාත් සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල සේවය පැහැර හරිමින් ඇතැම් සෞඛ්‍ය සේවකයන් ජංගම දුරකතන භාවිතා කරන්නේ යැයි ජනතාවගෙන් ලැබුණු පැමිණි පිළිබඳව අවදානය යොමු කර මෙම පියවර ගත් බවත් රාජකාරි මට්ටමින් දුරකතන භාවිතයට කිසිඳු බාධාවක් නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ සෞඛ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්
Bamunuarachchi Monday, 18 September 2023 06:07 AM
නියමයි!