IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


උතුරේ දිස්ත්‍රික්ක තුනක ’’යූත් ක්ලබ්’’ හදයි

 

(අංජුල මහික වීරරත්න)

වත්මන් ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පළාත් වලට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර Youth Clubs පිහිටුවීමේ කටයුතු වලදී ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. 

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි , වවුනියා දිස්ත්‍රික්කවල Youth Clubs පිහිටුවීමේ අවස්ථාවන්ට සහභාගී වෙමිනි. 

මෙරට තරුණ තරුණියන්ට භාෂාව ගැටලුවක් කර නොගෙන කටයුතු කළ හැකි කාලයක් ඉදිරියේදී උදාවන බවත්, ඒ වෙනුවෙන් Youth Clubs හරහා විශාල දායකත්වයක් ලබාදීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මෙරට තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් Youth Clubs ගොඩනැගීම ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

 

 

 



අදහස් (2)

උතුරේ දිස්ත්‍රික්ක තුනක ’’යූත් ක්ලබ්’’ හදයි

Lal Tuesday, 03 June 2025 01:39 PM

කවද හරි ත්‍රස්ත කල්ලි වෙන්නේ මේවා තමා

:       2       0

Sanju Wednesday, 04 June 2025 09:04 AM

මීට වඩා හොඳ අදහසක් තියෙනවානම් ඒක ඉදිරිපත් කරන්න ලාල් මහත්තයා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 763 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 513 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site