
(රොමේෂ් මධුෂංක)
උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පූරණයෙන්ම සිඳී යාමේ දැඩි අවධානමක් පවතින බවට උතුරේ වාරිමාර්ග නිලධාරීහු පෙන්වා දෙති.
උතුරු පළතේ පිහිටි දිස්ත්‍රීක්ක වූ යාපනය දිස්ත්‍රීක්කයේ කුඩා වැව් 494 ක්, කිලිනොච්චියේ 391 ක් මන්නාරම් දිස්තීක්කයේ වැව් 372 ක්, මුලතිව් දිස්ත්‍රීක්යේ 167 ක් සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ 642 ක් වශයෙන් පිහිටා ඇත.
මේ අතර කුඩා වැව් ආශ්‍රෙයන් උතුරු පලාතේ සාමාන්‍ය වැසියන් පවුල් 33,000 කට අධික ප්‍රමාණයක් දෛනික කටයුතු කරගනිමින් ජීවත් වන අතර කුඩා වැව් සිඳී යාම හේතුවෙන් එම ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිති.
කුඩා වැව් සිඳී යාම හේතුවෙන් ගොවැතැන් කටයුතු වෙතටද දැඩි බලපෑමක් එල්ලවී ඇති වාතාවරනයක බොහෝ ජනතාවක් එදිනෙදා කටයුතු සිදුකරගැනීමට නොහැකිව ජලය සොයා යාමට සිදුව ඇතැයි වාර්ථා වෙයි.


2025 දෙසැම්බර් මස 18
394
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයි
විජේතුංග Saturday, 12 August 2023 04:13 PM
කෝ අපේ රංජන් උතුරේ මිනිස්සුන්ට උදව් කරනවාද? කයිය විතරයි. මීට වඩා හොඳයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාව පාලනය කළා නම්...!