
(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීම සහ දුම්රිය පිළිපැනීමම හේතුවෙන් අද (19) දින ධාවනය වීමට නියමිතව තිබූ එම මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක්ක් පැවසීය.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය මෙසේ අවලංගු කළ බවද එම නිලධාරියා වැඩිදුරට සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd