
(යොහාන් භාසුර)
ගලබඩ සහ වටවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් අද (30) රාත්‍රී පැවසීය.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බවද ම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd