
(අංජුල මහික වීරරත්න)
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ. පෙළ) - 2026 විභාගයට පෙනී සිටීම සඳහා වන අයැදුම් පත්‍ර කැඳවීම 2026.03.24 දින සිට 2026.04.24 දින දක්වා මාර්ගගතව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි.
ඒ අනුව සියලුම අයදුම්කරුවන්, මාර්ගගතව (Online) පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk - www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවි වෙත පිවිස අදාල උපදෙස් අනුව නිවැරදිව මාර්ගගතව (Online) අයැදුම්පත්‍ර යොමු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd