
(යොහාන් භාසුර)
ඊශ්‍රායලයේ රෝහලක සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ඉරානය මිසයිල ප්‍රහාරයකින් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඉරෝෂිකා චතුරංගනී නැමැති කාන්තාවක් එලෙස තුවාල ලබාඇති බවත් ඇය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් එම තානාපති කාර්යාලය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd