IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉසුරුමත් නව වසරකට ආසිරි

 

නව වසරක් ලබා සීතල අරුණැල්ලෙන්
නෑඹුල් පැතුම් ඉටුවන සුබ සිතුවිල්ලෙන්
අතමිට සරුව ඉසුරෙන් පිරි සැනසිල්ලෙන්
වසරම ගෙවෙන්නයි උතුරන හසරැල්ලෙන්
                   පබැඳුම -  ලයනල් පෙරේරා

 



අදහස් (2)

ඉසුරුමත් නව වසරකට ආසිරි

Samathasena A . Aluthgamage. Tuesday, 01 January 2019 10:08 AM

ලැබූ නව වසර කිරි පැණියෙන් ඉතිරේවා! ඉතිරි සතුට දුක් දොම්නස් දුරුවේවා! සාමය, සමාදානය ලොව රජවේවා! මනුසත් ගුණ දහම් නිරතුරු බැබලේවා!

:       1       53

විජිත් Tuesday, 01 January 2019 11:37 AM

මේ ලොව සියලුදෙනාටම ඉතාම වාසනාවන්ත 2019 වසරක් වේවා..!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site