IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉලොන් මාස්ක්ගේ ‘ස්පේස් එක්ස්‘ උඩු ගුවනේදී පුපුරයි

ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම නිපදවූ අති දැවැන්ත මෙන්ම අති ප්‍රබල රොකට්ටුව, අත්හදා බැලීමක් වශයෙන් ගුවන්ගත කෙරුණු නමුත් එය උඩු ගුවනේ දී පුපුරා ගියේය.

ස්පේස් එක්ස් සමාගම මෙම රොකට්ටුව නම් කර තිබුණේ 'සුපර් හෙවි පූස්ටර්' යනුවෙනි. අභ්‍යවකාශ යානා ගුරුත්ව බලයෙන් මුදා ගනිමින්, අභ්‍යවකාශයට තල්ලු කිරීමේ අරමුණින් මෙම රොකට්ටුව නිර්මාණය කර තිබුණි.

ටෙක්සාස් ජනපදයේ බෝකා චීකා ගගන මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවනට විදීම සිදුවිය.

ප්‍රබල ඇන්ජින් 33 කින් රොකට්ටුව සමන්විත වූ අතර, උඩු ගුවන බලා යද්දී රොකට්ටුවේ එම ඇන්ජින් නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. පිපිරීම සිදුවූයේ ඉන් අනතුරුවය.

(රොයිටර්)



අදහස් (2)

ඉලොන් මාස්ක්ගේ ‘ස්පේස් එක්ස්‘ උඩු ගුවනේදී පුපුරයි

චිචී බේබි Friday, 21 April 2023 03:35 PM

තෙල්වල රොඩු තියෙන්න ඇති අනිවාර්යයෙන්ම... ඔය වගේ ඒවාට තෙල් ගන්න කොට විශ්වාස වන්ත ශෙඩ් එකකින් අරගෙන පෙරලා දාන්න ඕනේ... කොහේද මේ අයට කලබලේනේ. අපි යවපුවා පිපිරුවේ නෑනේ එකක්වත්....

:       0       14

සිරි ලංකා ගගනගාමිණී Saturday, 22 April 2023 01:26 AM

ටෙක්සාස් ජනපදයේ බෝකා චීකා ගගන මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවනට විදීම සිදුවිය. මොකටද බෝකා චීකාවලින් විදින්න ගියේ... මෙහේ ගෙනත් අපිට දුන්නා නම් අපි ඕකට විදිනවා ආගිය අතක් නැතිවෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site