ඉරාන හමුදා නායකයාගේ අවමඟුලට සහභාගී වූ පුද්ගලයන් 35 දෙනෙකු පැගී මිය ගොස් තිබේ.
ඉරානයේ කෙර්මාන් නම් ග්‍රාමයේ මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වේ. ජනරාල්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයන් 48 දෙනෙකු පෑගීම හේතුවෙන් තුවාල ලබා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ජනරාල් කසීම් සුලෙයිමානී ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වේ. ඇමෙරිකා එක්සත් ජනපදය සුලෙයිමානීව දුටුවේ ත්‍රස්තවාදීයකු සහ ඇමෙරිකානු හමුදාවට තර්ජනයක් වන්නෙකු ලෙසිනි.
ඇමෙරිකාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පසුගිය සිකුරාදා(3) එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් සුලෙයිමානී මරුමුවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළවේ තෙල් තිබුණේ නැත්නම් මේ රටවල් තවමත් ඔටුරේස් දුවනවා..!