IMG-LOGO

ඉරාන පාලනය වෙනස් කරන්න හදන්නේ නෑ - ඇමෙරිකාව

තමන් ඉරානයට පහර දෙන්නේ, එරට ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අරමුනින් නොවන බව ඇමෙරිකාව අවධාරණය කරයි.

ඇමෙරිකා රජය වෙනුවෙන් මේ බව අවධාරණය කළේ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එක් වෙමිනි.

ඇමෙරිකාව ඉරානයට පහර දෙන්නේ, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම සහ ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවැතීම ලෝකයටම තර්ජනයක් වන බැවින් බවය.



අදහස් (2)

ඉරාන පාලනය වෙනස් කරන්න හදන්නේ නෑ - ඇමෙරිකාව

අරවින්ද මොණරවිල Monday, 23 June 2025 09:11 AM

ඉරාන පාලනය වෙනස් කරන්න කොහොමටවත් ඇමරිකාවට බැහැ, ඒක කරන්න ඉරාන ජනතාවගේ අනුමැතිය අවශ්‍යයි.

:       3       5

Nandalal de Silva - France Monday, 23 June 2025 03:03 PM

ඇයි මොකෝ, ඉරාන ජාතිකයන් ආගමික අන්තවාදී තස්ත්‍රවාදීන්ට උඩ ගෙඩි දෙන, ඩොලර් කෝටි ප්‍රකෝටි ගනන්, කජුඇට කොස් ඇට වගේ බෙදා දෙන මොල නැති මොල්ලන්ට ෆුල් ලව් කියා හිතන අය එරටේ ජනතාව අතර තවම ඉන්නවද ? කෙශාන්තයෙ සිට පාදාන්තය දක්වා මුළු ශරීර කූඩුවම කළු ගොනියකින් වසාගෙන, දියුණු පිටස්තර ලෝකය සමග සම්බන්ධතා තහනම් කරන මොලේ නැති මොල්ලන් වහකදුරු මෙන් දකින, කළුවර සිරමැදිරිවල දිවි ගෙවන ඉරාන කාන්තාවන් කොපමණ ඇද්ද ? නිදහස් ජනමත විචාරනයක් එරටේ පවත්වා බලන්න එහි ප්‍රතිඵලය කුමක්ද කියා ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site