
(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ඔහු සමග දූත පිරිස තවත් 49 දෙනෙකු ද පැමිණ සිටියහ .
ඔවුන් 19 දින උදෑසන 09.30 ට ඉන්දීය ගුවන් සේවයේ INDIA - 01 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd