
(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වුවද පොදු ප්‍රවාහන බස් ගාස්තු අඩු නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
රුපියල් 325 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීම සියයට 4.62 ක මිල අඩු වීමේ ප්‍රතිශතයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණයි. අනික එයාලට ඕනි විදියට වැඩ කරන්න දෙන්න එපා. මිනිස්සුන්ගේ ආර්ථිකේ තව ප්‍රපාතයට යනවා. කොන්දොස්තරලා තරහ වෙයි.
එහෙනම් ලබන මාසේ රුපියල් සීයක්වත් අඩු කරපල්ලකො.