(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුතුරාජවෙල ඉන්ධන පිරිපහදුවේ සිට පුත්තලම ඉන්ධනහල් වෙත පෙට්‍රල් රැගෙන එමින් තිබු පෙට්‍රල් රැගත් බවුසරයක් ඉන්ධන අවසන් විම පැය 10කට ආසන්න කාලයක් අතරමඟ නතර කර තිබුණි.
මෙසේ ඉන්ධන නොමැතිව මහ මඟ නැවති ඇත්තේ පුද්ගලික බෙදාහරින්නකු සතු බවුසරයකින් පුත්තලම ඉන්ධන හල් තුනක් වෙත රැගෙන ආ පෙට්‍රල් ලීටර් 19800 ක් රැගෙන ආ බවුසරයක් බව කියයි.
මෙම බවුසරයෙ ඉන්ධන අවසන් විමත් සමග එහි රියදුරු ආසන්නයේ ඉන්ධන හල් කිපයකට දන්වා ඇතත් ඉන්ධන හල් වලින් ඩිසල් ලබා දී නැති බව කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්ධන ලොරියත් ඉන්ධන නැතිව අතරමඟ නතර වෙයි
අමා Thursday, 01 September 2022 08:21 PM
මේවා බොළඳ විහිලු...