
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම පිවිසුම අතර ගැලනිගම කිලෝමිටර් 13.5 ප්‍රදේශයේදී, ඉන්ධන නොමැතිව ඉන්ධන බවුසරයක් නතර වි තිබෙන අයුරු දැක ගත හැකි විය.
පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන් වර්ජනය සිදුකරන අතර වාරයේදී මෙම සිද්ධියවී ඇත.
ටැංකි දහයකින් සමන්විත ලීටර් 33000 ඉන්ධන බවුසරයක් මෙලෙස අධිවේගී මාර්ගයේ නැවතී ඇත.
කළුතර සිට කොළොන්නව තෙල් පර්යන්තය කරා යමින් සිටියදී එහි රියදුරු මතුගම බෝම්බුවල ඉන්ධන හලකින්ඉන්ධන ඉල්ලා ඇතත් ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව බණ්ඩාරගම ඉන්ධන හලක් වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස බණ්ඩාරගම ගැලණිගම ප්‍රදේශයේදී දී බවුසරය නැවතුන බව රියදුරු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd