(අයි ආර් ඉන්දික)
බුත්තල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක අසල පොලිමේ සිය යතුරු පැදිය නවතා රාත්‍රි ආහාර ලබා ගැනිම පාන් ගෙඩියක්ද රැගෙන පාගමනින් නිවසට පා ගමනින් යමින් සිටි තිදරු පියකු යතුරුපැදියක ගැටි එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවි ඇත්තේ බුත්තල කතරගම මාර්ගයේ රාජපක්ෂ මාවත ආසන්නයේ පිහිටි රෙදි කඩයක් අසලදි ය.
මෙසේ මියගොස් ඇත්තේ යුද හමුදා ඉංජිනේරු බළකායේ විශ්‍රාමික සෙබළකු වූ විද්‍යාරත්න ගණිතයලාගේ විදයාරතන නැමති 45 හැවිරිදි තිදරු පියෙකි .
අනතුර සිදුකළ යතුරුපැදි පදවාගෙන ආ යතුරුපැදි කරු බිමත්ව සිටියේ දැයි සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි. ඊළඟ ආත්මයේ හෝ අහිංසක නිරායුධ මිනිස්සුන්ට පහර දෙන්න එපා. කර්මය තමන් කළ කී දේවල සෙවනැල්ලයි.