IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා  ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.

ඉන්ධන ලබා ගැනීමේදි රුපියල් දහස, දෙදහස බැගින් ඉන්ධන පිරවුම්හල් වලින් සීමා පනවන බවත් ඔව්හු පවසති.

යතුරු පැදියකට රුපියල් දහසක උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.

දිගු පෝලිම් වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පවසති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (7)

ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා

Jcn Friday, 25 February 2022 01:30 PM

ඔව්.. ඊළඟ පාරත් යූ.එන්.පී හරි පොහොට්ටු හරි දෙකෙන් එකකින් ආණ්ඩුවක් පත් කරගනිමු.. අවුරුදු 75 ක් කළා වගේ.. එතකොට ඔය ප්‍රශ්න මගඇරිලා යයි...

:       1       2

kamal Friday, 25 February 2022 01:47 PM

උතුමන්ලාගේ v8 වලට ගන්න ඉතුරුකරගන්න ඕනේ..

:       0       2

nalin Friday, 25 February 2022 02:02 PM

පොහොට්ටුවේ ටික අපිට ඉන්ධන සලාක ක්‍රමයත් දුන්නා එහෙනම්. මේ අය අපේ රට කාලා හපයවත් ඉතුරු කරාවිද දන්නේ නෑ. අම්මෝ ලංකාවට වෙච්චි දෙයක්..!

:       0       3

අගුපිලගේ Friday, 25 February 2022 02:51 PM

කවුදෝ කියනවා ඇහුණා ලොරිවලට බැරල් පටවා ඒවාට පෙට්‍රල් පුරවාගෙන ගෙනගොස් වැඩිමිලට විකිණීමට (සඟවා) සමහරක් උන්දැලා කටයුතු කරනවා කියලා සොයා බලන්න ඇත්තද කියලා...!

:       0       2

wicky Friday, 25 February 2022 02:55 PM

කමක් නැහැ තෙල් තියෙනවා නම්, ගාන වැඩිකරලා හරි කමක් නැහැ... පොලිම්වල ඉන්න ඕනෑ නැත්නම්...!

:       1       2

sugath Friday, 25 February 2022 05:47 PM

ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පැනවීම මේ අවස්ථාවේ කළ යුතුම දෙයක්. ඊට හේතුව නම් තෙල් හිඟ අවස්ථාවේ ධනවත් උදවිය ටැංකි පුරවා ගත් කල, දුප්පත් මිනිසුන්ට තෙල් බිඳක්වත් නොමැති වීමයි.

:       0       2

Bamunuarachchi Friday, 25 February 2022 09:01 PM

හරිම සාධාරණයි. ලැබෙන්නේ සීමිත ඉන්ධන ප්‍රමාණයක් නම් එකෙකුට ටැංකිය පුරෝගෙන යන්න දීම අසාධාරණයි. සාධාරණ විදිහකට බෙදන්න...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 653 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site