
(රංජන් කස්තුරි)
නොකඩවා ඉන්ධන නුදුන්හොත් ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
බලධාරීන් ඉන්ධන නුදුනහොත් අලුත් අවුරුදු සමයේදී ජනතාවට කළුවරේ ඉදිමට සිදුවන බව ද එම සංගමය කියයි.
ඉන්ධන නොකඩවා ලබා දෙන්නේ නම් විදුලිය කපාහරින පැය ගණන අඩුකර ගත හැකි බව ද එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd