
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මෙරට පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම (15) දා සිට QR කේත ක්‍රමය ඔස්සේ සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, (15) දා උදෑසන 06.00 සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇති.
මෙම නව ක්‍රමවේදය යටතේ QR කේතය ලබාගත හැකි ආකාරය පහත පරිදි වේ:
පෙර ලියාපදිංචි වී සිටි සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකයින්: 2026 මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට හිමි කේතය භාගත කරගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd