



අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු අද(27) බොරැල්ල සුසානභූමියේදී සිදුකෙරිණි.
ඉන්ද්‍රාණි මහත්මිය කොළඹ ජාතික රෝහලේදී පසුගිය 23වැනි දින අභාවප්‍රාප්ත වූවාය.
පවුලේ ඥාතීහු, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ඒ මහත්මියට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර ගීත අප මතකයේ රදවා අප හැර ගිය ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.!!!!!!
" දම්මි තවමත්" ජීවමානයි කියා අපට ඉදිරියටත් සිතේවි... ඔබට නිවන් සුව!
ඔබතුමියට නිවන් සුව ලැබේවා.
ඔබේ කටහඬ තාම මතකයි ... හීනයෙන් තැවරු සුවඳ සේ ..............
මරණයටත් නැතුව බෑ ෆෝන්. මහා විකාරයක් වාගේ දේහය ඉස්සරහ ෆෝන් අල්ලාගෙන ඉන්න විදිය.
ඔබතුමියට නිවන් සුව අත්වේවා!