
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාව ණය පදනම යටතේ ආසන 32 බස් රථ 500 ක් ප්‍රදානය කළේය.
මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සංකේතාත්මකව පසුගියදා එම බස් රථ භාරදුන්නේය.
75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීමට මෙම බස් රථ දිවයිනේ සියළුම ඩිපෝ හරහා ධාවනයේ යෙදවීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුනක්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම වෙන දෙය නැවත නැවතත් සිදුවීම... ඉන්දියන් කසිකබල් බලහත්කාරයෙන් ලංකාවේ දේශපාලුවන් අල්ලාගෙන ලංකාවට පැටවීම, ආසන 32 කුඩාබස් ලංකාවේ කොහේ දුවන්නද? දැන් අපිට තෝරාගැනීමක් නැත. චීන්නු සහ ඉන්දියන් කාරයින් දෙනදෙයක් කා වෙන දෙයක් බලා සිටීමට සිදුව ඇත. මේ තත්වයට අපව පත්කළේ අපි විසින්ම බලයට පත්කළ හොර දේශපාලුවන්ය.
මේවා බස් නෙවෙයි, ඉන්දියන් කසිකබල් ලොරි, බස්...
බස් තිබුනට වැඩක් නැහැනෙ .. එවට ගහන්න ඩීසල් නැත්තම් ! බන්දුල ගුනවර්ධන කියන්නෙ පොහොට්ටුවෙ නිට්ටාව .. දර්ශ්නය දාගෙන කාලය කා දමමින් මැති අැමතිල ජනාඩිපතිල හැටියට වැටුප් ලබාගන්නව.
මේක තවත් නය වෙන වැඩක්. කල යුත්තේ ලංකාවේ අයට රැකියාව ලැබෙන විදියට බස් සෑදීම ලංකාවේ පටන්ගැනීමයි. ලංකාව විනාස කල ප්රාදනියෙක් තමයි බන්දුල ගුනවර්දන
ඉන්දියාවේ අවුරුදු ගණනාවක් තිස්සේ දුවලා ,හම්පඩ ගැහිච්ච පරණ උන බස් වල සායම් ගාලා අපට එවන්නේ අපට ආදරේට නෙමෙය් .උන්ට නවීන පන්නයේ බස් ඒ මාර්ගවලට දැමීම සඳහා පමණකි.අනේ අපට බස් තියන් පයින් යන්න කාලයක් උදා නොවේවා
මාළු කටා,හොර දෙටුවා ,පගා මාරයා ,වලස් මූනා .මොන මගුලක්වත් දන්නේ නැති බන්දුල කියන සක්කිලි සිංහල සුරුට්ටුවාව තාමත් මැරෙනකම්ම කැබිනට් එකේ තියාගෙන ඉන්නේ මොන එහෙකටද කියලා පැහැදිලි කරනු
එදා සුද්දන් ඊනියා නිදහස නොදුන්නා නම් මේ රට මීට වඩා දියුණු රටක්.
බොලව් නයට පිනට දුන්නු පලියට දෙන දෙන හැම ලබ්බම දෑත බදලා ගන්න එපා, පව් කාර හැත්ත. තොපි ඔය කරන්නේ තව තව රට ලෝකය ඉස්සරහා පාච්චල් කරන එකයි, හිඟන කම ප්‍රදර්ශනය කරන එකයි, අවශය අමුද්‍රවය ගෙනැල්ල, දැනුම ගෙනැල්ල මෙහෙ හදන්න බලාපියව්. ඔය කබල් වාහන වලට අමතර කොටස් ගන්නකොට තියෙන කොමිස් ගැන නොහිතා.
මේ ප්‍රධානයක් නොවෙ, මෙය නයට මිලදී ගැනීමක්