
(සමන් පාලිත නානායක්කාර)
පවතින හදිසි ආපදා තත්ත්වයෙන් වූ ව්‍යාවසනයෙන් පසු සහන සැපයීම සඳහා ඉන්දියාවේ සිට පැමිණි සවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායමේ විසිදෙනකු අද(01) බදුල්ල දිස්ත්‍රික්කයේ අදාළ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට පැමිණ සිටිති .
අද දින ප්‍රථමයෙන් පුස්සැල්ලා කන්ද නායයාමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමේ නිරත වන බව බදුල්ල ආපදා කළමනාකරණ කරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd