ශ්රී ලංකාව හා ඉන්දියාව අතර අද (07) පැවැති 2වැනි වි20තරගයේ ලකුණු 143ක ඉලක්කයක් කරා හඹාගිය ඉන්දියාව ඕවර 17.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 144ක් ලබාගනිමින් තරගය ජයග්රහණය කළේය.
වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ෂාව අද අපිට පිහිට උනානේ.
මැච් එක්ක ගහන්න කලින්ම පරදින බව දන්නවා අපේ අයට ක්රිකට් බැරි බව දැන් හැමෝම දන්නවා
අනේ ඇත්තටම ලංකාවේ ක්රිකට් නවත්වලා ඒ වියදම් කරන සල්ලි වෙන මොකක් හරි සංවර්ධන වැඩකට යොදවන්න බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද? බොරුවට කෝටිගණන් වියදම් කරනවා ගහන ගහන එක පරාදයි. ඔහොම පරදින්න මොකටද ලක්ෂ ගණන් පඩි ගෙවලා පුහුණුකරුවන් ගන්නේ. ක්රීඩකයින්ට ඇයි ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ...?