IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්දීය විදේශ ඇමැති මෙරට ඉන්ධන හළක නිරීක්ෂණ චාරිකාවක

(විමුක්ති එස්. රොද්‍රිගූ)

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ශ්‍රී ලංකාව සංචාරය අතරතුර ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හලක නිරීක්ෂක චාරිකාවක  අද (28) නිරත වුවේය.

මේ නිරීක්ෂණ චාරිකාවට ලංකාවේ  ඉන්දීය තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා මහතා ද සහභාගී වූ අතර එහිදී දැනට තිබෙන  ඉන්ධන තොග සම්බන්ධයෙන් මනෝජ් ගුප්තා මහතා විසින්  ආචාර්ය එස් ජයිශංකර් මහතා දැනුවත් කරනු ලැබූහ.



අදහස් (4)

ඉන්දීය විදේශ ඇමැති මෙරට ඉන්ධන හළක නිරීක්ෂණ චාරිකාවක

sharm warn Monday, 28 March 2022 02:45 PM

එතන තිබිච්ච වාහන සේරම අයින් කරලා එහෙමද පෙන්නුවේ...? ලැජ්ජා නැති කම මහමුදලිකමටත් ලොකුයි නේ... කිසි හිරිකිතයක් නැතිව මිනිස්සු පෝලිම්වල දුක් විඳින හැටි පිටරටින් එන මිනිස්සුන්ට පෙන්නන්නේ... ඒකෙන්හරි ගාණක් කපාගන්නද දන්නේ නැහැ..

:       3       85

ajithMonday, 28 March 2022 04:21 PM

මේවනවිට මුලු ලෝකයේම දන්න කාරණයක්... ලංකාව ග්‍රීසිය මෙන් බංකොළොත් වෙන්න යන බව...

:       0       74

naleen Monday, 28 March 2022 03:02 PM

ආණ්ඩුව ලියවිල්ලකින් ඉන්දීය රජයට බාර දුන්නොත් හොඳ නැද්ද? ඒ මිනිස්සු රට බාරගෙන කරගෙන යයි...

:       4       41

ravin Monday, 28 March 2022 03:57 PM

තව විදිහකින් කිව්වොත් ඉන්ධනහල් තියෙන්නේ ලංකාවේ විතරමද? අන්තර්ජාලයේ නම් තියෙනවා ඉන්දියාවේ වාහන තදබදය, ඉන්ධන ගැනීමට දිගු පෝලිම්, කට කපලා බස්වල එල්ලිලා යන මිනිස්සු, කෝච්චිවල රෝද වල නැතිව හැකි හැමතැනම එල්ලිලා යන මිනිස්සු වගේ දේවල්... දැන් හරිනේ ...!

:       4       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site