
(ටී.කේ.ජී.කපිල)
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ අමාත්‍යංශය සඳහන් කළේය..
ජයිශංකර් මහතා ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


COMMENTS
මේ අර ඇල්ල කෝච්චිය ගාව නටපු එකා නේද ඉන්දීය විදේශ ලේකම් පිළිගන්න ගිහින් තියෙන්නේ? හපෝයි.. අපේ රටට ගිය කලක්...!
ඔහු සංචාරක නියෝජ්‍ය ඇමති. ඉතින් ඔහු ඔතෙන්ට යාමේ වැරද්දක් නැහැ.
ශ්‍රී ලංකාවේ අයිති කාරයගෙ ලොකු පුතා වගේ තමයි මේ බුවා ඉන්නෙ. ලOකාව නිකන් ඉන්දියාව කොලනි සීන් එකක්, මුන් තමයි ලොක්කො වගේ තමයි ඉන්නෙ....බලන්න බොරුද කියල