ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (19) පැවැත්විණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඉන්දියන් අයියලට ටික මාව බලන්න ආවේ ? මට පුටුවෙන් යන්න කියන්නද ආවේ ..? අපි හොද කොපි එකක් බීලම කතා කරමුද...
මෙයාලට ඉන්දියාව පුදුම සහයෝගයක් දුන්නා.
ලිච්චවී රජ්ජුරුවෝ බලල යන්න හිතෙන්න ඇති.