
(සුජිත් හේවාජුලිගේ )
ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
එසේම ලෝක බැංකුවෙන්ද ආධාර දැනටමත් ඉල්ලා ඇතැයි පැවසූ අමාත්‍යවරයා ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර ඇතැයි ප්‍රකාශ කළේය.
ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා සියලු උපාය උපක්‍රම අනුගමනය කරමින් සිටින බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද උඹලා ගන්න ණය ගෙවන්නේ. ණය ගන්නවා ණය ගන්නවා ඉවරයක් නෑ. ඉන් ඉන්දියාවට සිංහල විකුණන්න වෙන්නේ රට.