(රංජන් කස්තුරි)
මේ වන විට කඩා වැටී ඇති ඉදිකිරීම් කේෂත්‍රය ලබන වසරේදි ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පත් වූ පසු යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මෙරට ඉදිකිරීමේ කෂේත්‍රයේ පිරිවැය ඉතා ඉහළ ගොස් ඇති හෙයින් පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂෙත්‍රය මේ වනවිට සංවර්ධනය නොවන බව මහ බැංකු අධිපතිවරයා කීය.
නිවාසවල පවා ඉහළ ගොස් ඇති හෙයින් ආදායම් ලබන්නන්ට පවා නිවාස මිලදී ගැනීමට තව කාලයක් බලා සිටීමට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේදී කියයි ලබන වසර හොඳයි කියලා...!
ඉඩිකිරිම් හොඳවෙවි ගජ මිතුරු කල්ලියෙ ටයි මුදලාලි පරලොව ගිය දිනක , සිමෙන්ති වනි ප්‍රදාන අමුද්‍රවය මිල තුන් ගුනෙකින් වඩි වුනහම කොහොමඩ ඉඩිකිරිම් කරන්නෙ,
ඥානක්කාගෙන් අහන්න ඕන හරියටම දැනගන්න