
(රෝෂන් තුෂාර)
වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හා අත්අනෝමතිකව රුපියල් ලක්ෂ 276ක් වැය කිරීමට ආධාර අනුබල දුන්ගේ යැයි අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකරුට රුපියල් මිලියන 5 බැගින් ශරීර ඇප දෙකක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විදෙස් ගමන්ද තහනම් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd