IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉංග්‍රීසි ගුරාගේ වැඩ තහනම්

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල නගරයේ ප්‍ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල  සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඒ පිළිබඳව අවධානය යොමු කළ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කඩිනම්  විමර්ශනයක් සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරයා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට, වයඹ ප්‍රධාන  අමාත්‍යංශ ලේකම්වරියට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට උපදෙස් දී ඇත.

 



අදහස් (4)

ඉංග්‍රීසි ගුරාගේ වැඩ තහනම්

Mh Mohan Thursday, 14 September 2023 06:24 PM

ඇත්තටම මේ වගේ දේවල් වලට මරණ දඬුවම් බලාත්මක කරන්න ඕනේ

:       0       0

සෙනෙවිරත්න Thursday, 14 September 2023 07:15 PM

හප්පච්චියේ, ආණ්ඩුකාරයො ඉන්නෙ ඕවටද? මේ උන්නැහැ එහෙට මෙහෙට පැන පැන ගත්ත ගවනර් කමේ වැඩ පෙන්නන්නත් එපායැ. නැතුව ඕකෙන් මොනව කරන්නද?

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 14 September 2023 08:33 PM

චූදිතයෙක්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න දේශපාලඥයෙක් මැදිහත් වෙන්නේ ඇයි...? මිනිහාව අත්අඩංගුවට ගත්තට පස්සේ රටේ සාමාන්‍ය නීතිය අනුව අදාල අමාත්‍යාංශයට හෝ දෙපාර්තමේන්තුවට ඉඩක් නැද්ද ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න හැම දෙයකටම දේශපාලඥයා මැදිහත් වන සංස්කෘතිය දැන්වත් නතරකළ යුතුයි...

:       0       0

Nimal Friday, 15 September 2023 01:26 PM

මෙයා කිව්වේ නැතිනම් ඒක වෙන්න යාන්ත්‍රණයක් නැදද්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site