ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවද, මංගලෝත්සවයේ කටයුතු සිදුවෙමින් පැවතියදී එය පිපිරී ඇති බවද වාර්තා වේ.
කාබුල් නුවර බටහිර, ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයකදී මෙම පිපිරුම සිදුව තිබේ.
තමා මෙම ප්‍රහාරය සිදු නොකළ බවට තලෙයිබාන් සටන්කාමීන් පවසන අතර එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.
(බීබීසී ඇසුරිනි)
16844
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස
සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.
අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල
ලුම්බිණි Sunday, 18 August 2019 05:49 AM
ආගමේ නාමයෙන් මෙවැනි ත්‍රස්ත ක්‍රියා කරන අය මිනිසත්කමටම නිගාවක්.
Anwar Sunday, 18 August 2019 06:14 AM
ඉස්ලාමය සාමයේ ආගමයි.
DilanSunday, 18 August 2019 06:27 AM
ඒකට කමක් නෑ ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කරන්න හදන්න එපා. අපට සාමයේ ආගමේ නාමයෙන් මැරුම් කන්න බෑ.
Mohammed RizanSunday, 18 August 2019 06:49 AM
අන්වර්.. ඔය පිළිගන්න මුළුලෝකයේ තියන හැම යුද්ධයක් පිටිපස්සේ මුස්ලිම් අයගේ සම්බන්ධයක් තියනවා.. අපි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනෑ.. එයට හේතුව මුස්ලිම් ජනතාව නූගත් සහ අන්තවාදී සිතුම් පැතුම්... එයින් දුක් විදින්නේ අසරණ මුස්ලිම් ජනතාවයි..
Sugath PremalalSunday, 18 August 2019 06:58 AM
ඔබලා අන්ධ පුද්ගලයන් සේ සැලකිය හැකියි. මිනිසුන් මැරීම , ඕනෑම රටක ජනතාවට හිරිහැර කරදර කිරීම වැනි දේවල්වලටද සාමය කියන්නේ....අහවල් පොතේ කරුණු අනුව වැඩ කරන නිසයි ඔහොම වෙන්නේ....
RiyazSunday, 18 August 2019 08:48 AM
බාමියන් බුදුපිළිම විනාශ කර ලොවට පෙන්වූ සාම පණිවිඩයේ විපාක පළදෙන බවයි පෙනෙන්නේ . අතදරුවන්ට අවි පුහුණුව ලබාදෙන අයට ම ඉදිරියේ දී ඔය ආයුධ වලට මුහුන දීමට සිදු වීම නියතය
jagathwana Sunday, 18 August 2019 07:03 AM
මිනිසුනේ, මුස්ලිම් කියන්නේ ආගමක් නෙමෙයි, සත්තු මරණ, මිනිස්සු මරන්න කියාදෙන මේක අන්තවාදී සංවිධානයක්..., හරි නම් අපේ රටවල් වල මුස්ලිම් සංවිධාන, ආයතන පල්ලි ඇතුළු සියලුම දේවල් තහනමට ලක්විය යුතුයි. කැබිනට් අනුමැතියකින් සියලුම පල්ලි, පන්සල් බවට පත්කළ යුතුයි.
ධම්ම Sunday, 18 August 2019 08:10 AM
ඇෆ්ගනිස්ථානයේ ජනතාවට නිදහසේ ඉන්න දීලා ඇමරිකානුවන් වහාම පිටවී යා යුතුය. ඇමෙරිකාව දැන් ෂියා, සුන්නි බේදය අවුස්සන්න උත්සාහ කරනවා වගේ.
kabul battaaSunday, 18 August 2019 10:36 AM
මේක ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය මිසක් වෙන දෙයක් නෙවෙයි.
Kabul BattaSunday, 18 August 2019 11:32 AM
අයි. එස්. ත්රස්තවාදීන් මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.
Jaya Sunday, 18 August 2019 01:48 PM
මගුලත් අවමගුලක් කරන මෙහෙමත් අන්තවාදයක් ....
ධම්ම Sunday, 18 August 2019 05:52 PM
බාමියන් බුදුපිළිම අවුරුදු දහස් ගණනක් දිවිහිමියෙන් ආරක්ෂා කලේ තලේබාන්වරුයි. ඔවුන් වසර ගණනාවක් රුසියාව සමග සටන්කරන කාලයේවත් කිසිවෙක් එම ප්රතිමාවලට අත තැබුවේ නැහැ. එහෙත් ඇමෙරිකානු ආක්‍රමණයෙන් පසුව තලේබාන්වරු ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට ඇමෙරිකාව විසින් ගත් අසාර්ථක උත්සාහයකි බාමියන් ප්‍රතිමා විනාශය.