(නිශාන්ත කුමාර සහ දියතලාව ඩී. කේ. රත්න)
නාය යෑමෙන් විනාශයට පත් බණ්ඩාරවෙල දේශයේ ඇළ අමුණු ප්‍රතිසංස්කරණය කරමින් සිටි අම්පාර මූලස්ථාන කඳවුරට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 13 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
පසුගිය දිනවලදී අධික වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් විනාශ වූ බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් වරකා දණ්ඩ ග්‍රාම සේවා වසම තුළ පිහිටි ඇළ මාර්ගයක් පිළිසකර කරමින් සිටියදී ඒ අසල තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මොවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත .
රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි පිරිසෙන් 10 දෙනෙකු අද (14) දිනයේදී සුවය ලබා පිටව ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇළ අමුණු හදන්න ආ 13 කට බඹර ප්‍රහාරයක්