IMG-LOGO

ඇඹිලිපිටියේ උසාවි කටයුතු සතියක් නවත්වයි

 

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)


කෝවිඞ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණ වල නඩු විමසීම නොවැම්බර් 02 දින සිට 06දා දක්වා වූ දින පහක කාලය තුල විවෘත අධිකරණයේ නඩු විභාග කටයුතු නීතීඥ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව සිදු නොවන බව නීතීඥවරු පැවසූහ.


එහෙත් පොලිස්ථාන මගින් විවිධ වැරදි සම්බන්‍ධයෙන් බී වාර්තා පදනම් කරගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමට නිතීඥවරු දෙදෙනෙක් නම් කර ඇති බවද නීතීඥවරු පැවසූහ.


මෙම දින වකවානුවල විභාග විමට නියමිත නඩු නැවත විභාග කරන දින අධිකරණ ඉදිරිපිට ප්‍රදර්ශනය කරන බවද නිතීඥ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නිතීඥවරයෙක් පැවසුවේය.
 



අදහස් (0)

ඇඹිලිපිටියේ උසාවි කටයුතු සතියක් නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 467 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 903 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site