(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6.9 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.6) ක් වටිනා කමින් යුත් ඉන්ද්‍රීයන් බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් ප්‍රදානය කර ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතියන් මේ වන විට ලබා ගෙන අවසන් බවත් මෙය හාර්ට් ටු හාර්ට් සංවිධානය පරිත්‍යාග කළ හතරවෙනි හදිසි වෛද්‍ය ආධාර තොගය බවත් එම නිවේදනයේ දැක්වේ.
මෙම ඖෂධ තොගය ලබන සතිය මුලදී ගුවන් මගින් කොළඹට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවෙන් ඖෂධ ප්‍රදානයක්
බද්රානි Friday, 10 February 2023 05:23 PM
පිනට, අමරිකාවෙනුයි, යුරෝපයෙනුයි... කාලා, ඇඳලා විතරක් නෙමේ, බෙහෙතුත් බීලා, රුසියාවටයි, චීනේටයි කුලියට කහින කෙලෙහිගුණ නොදත් අමන ජනතාවකට මොනවාට මේ වගේ ආධාර දෙනවාද මන්දා? මතකයිනේ අර බයි ලොජික් ටියුෂන් ගුරෙක් සිතියම් ඇඳ ඇඳ ජනතාව මුලා කළා. එක අතකට ඉතින් සත්තුනට අනුකම්පා කරන එක උතුම් මනුෂ්‍ය ගුණයක් කියලා කියනවානේ.. තුප්පහි ගතිගුණ තියන මේ නොසණ්ඩාලයින්ට කරන මේ උපකාර වලට ඒ රටවල පාලකයින්ට හා ජනතාවට තව වැඩි වැඩිය ලැබෙන්න ඕනෑ...!!