වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු මිනුවන්ගොඩ සහ මීගමුව ප්‍රදේශවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබැලීමට සංචාරයක යෙදුණහ.
එම අමාත්‍යවරු දෙදෙනා කතානායක කරූ ජයසූරිය මහතා සමඟ මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මීගමුව ප්‍රදේශය වෙත පැමිණ සිටියහ.
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර් යන මහත්වරු ද සහභාගී වූහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමට තියෙන ආරක්ෂාව දැක්කම රට තියෙන තත්වේ තේරෙනවා. මෙතුමාට තියෙන ආරක්ෂාව යුද්දේ කාලේ ජනපතිටවත් තිබුණේ නැහැ.