(මනෝප්රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරය සමයේ ජනාධිපතිගේ රුව සහිත ලිත් මුද්‍රණය කොට රජයට කෝටි ගණනක පාඩුවක් කළ බවට හිටපු හා වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ලබන 5 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය.
නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිදැයි සාක්කි විමසීමෙන් අනතුරුව එදින අධිකරණයට දැනුම් දෙන බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනාද ඔට්ටු, නිදොස් කොට නිදහස්
බලයට ආවේ ඔය නඩු ටික සුද්ද කරගන්න නේ .ඉතින් ඔකේ තීන්දුවට වෙන දේ අපි දන්නවා
චුදිතට අවාසිද ?නීතිපති විසින් ඉල්ලා අස්කරගන්නා ලදී
නීතිපති නඩුව ඉල්ලා අස් කර ගන්න කියයි
නඩු ටිකෙන් නිදහස් වෙන්න තමයි මොවුන් බලයට ආවේ .කව්රුවත් දන්නවා තීන්දුව
දැන් කව්ද ලිත් බලන්නේ? ඔක්කොම ෆෝන් එකෙන් බලන්න පුළුවන්නේ. ඒ නිසා මේකත් කුණු කුඩේට දාන්න
දුශිත පවුල් පාලනයක් රජයන රටේ නීතිය යුක්තිය සාධාරනය ගැන මොන කතාද ?
නිදොස්කොට නිදහස්.... 69 ලක්ශයේද පැතුම එයයි.....