








(ශාන්ත රත්නායක)
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමකදී වුවද, කොළඹ නගරයේ රථ වාහන විශාල ප්‍රමාණයක් අද (04) දක්නට ලැබුණි.
කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට තිබිණි.









(ශාන්ත රත්නායක)
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමකදී වුවද, කොළඹ නගරයේ රථ වාහන විශාල ප්‍රමාණයක් අද (04) දක්නට ලැබුණි.
කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නීතිය අපට විතරද? දන්නේ නැති හින්දයි අහන්නේ...
මොකද්ද මේ වෙන්නෙ?
කෝ මං තීරු නීතිය???
ගොන් තර්කයක්. වෙනදා බස්වල, කෝච්චි වල, ඔෆිස් ට්‍රාන්ස්පොර්ට්, කැබ්, වීල් වල ආපු අවශ්‍යතා නිසා පැමිනිය යුතු මිනිස්සු හැමෝම එන්න තමන්ගෙ වාහනේ නැතුව පයින් එන්නද.. මම උදේ හවස යනවා එනවා ඔෆිස් එකට යා යුතු නිසා ඔය උඩ පනින තරම් ට්‍රැෆික් එකක් නෑ.. එකම දේ මිනිස්සු ඉක්මනට යනවා නතර කරන්නෙ නැතුව.. අනෙක ඔය අත්‍යාවශ්‍ය සේවා නැත්නං ඔය බුරන මිනිස්සු කොරයි ගෙවල් වලට වෙලා.. ඒ නිසා ගොන් කතා නම් කියන්න එපා.. මිනිස්සු කැමැත්තෙන්ම යනවා නෙවෙයි. ඒත් රස්සාව නිසා යනවා. එහෙම කියල අපිත් රස්සාවල් තමයි කරන්නෙ, ලොක්කො මොනා කීවත් නොයා ඉන්න පුලුවන්නෙ වගේ දේවල් නම් කියවන්න එපා.. ගොඩක් මේවගේ දේවල් වලට ඇයි නීතිය හැමෝටම පොදු නැත්ද? වගේ ගොබ්බ කතා කියන්නෙ ඔය ගෙදරට වෙලා පින් බත් කන 50 ඩේටා කාඩ් එකෙන් විරයො වෙන ආතක් පාතක් නැතුව මේ දවස්වල ගෙදරට වෙලා හිරවෙලා ඉන්න වීරයො තමයි...
ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ලබා දෙන මැද පෙරදිග ශ්‍රමිකයන් මවූබිමට පැමිණීමට නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව ඇති අතර ඔවුන්ගේ වාර්ෂික නිවාඩු ලබා, රැකියාවෙන් ඉවත් වී හෝ අසනීප තත්වයන් මත ශ්‍රී ලංකාවට පැමිනීමට නොහැකිව ගැටළු රැසකට මැදීහත්ව සිටි. අසල්වැසි ඉන්දියානු ජාතිකයන්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයන් නිරෝධායනයට රජයෙන් ඉඩ ලබා දී ඇති අතර covid-19 වසංගත තත්වය සමග ඔවුන් ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුලත විශාල ලෙස වසංගත තත්වය පැතිරි ඇති බැවින්, විදේශ ගත ශ්‍රී ලාන්කිකයන් ගෙන්වා ගැනීම තුලින් රට තුල covid-19 වසංගත තත්වය පැතිරෙන බවට තිබු මතය තව දුරටත් පදනම් විරහිත කරුණක් බවට පත් ව් ඇත. එම නිසා ගුවන් තොටුපල විවෘත කර විදේශ ගත ශ්‍රී ලාන්කිකයන්ට පැමිණීමට ඉඩ ලබා දී, ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයන් නිරෝධායනයට ඉඩ ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මොන ඇඳිරි නීතිද? මිනිස්සු බඩගින්නේ. ඇඳිරි නීතිය පිටින් දාල සියලු අපරාධ යට ගහලා. සියලු සැබෑ තොරතුරු වසං කරලා. ගිය පාර කොරෝනා වෙලාවේ තොරතුරු හංගපු ආණ්ඩුවම දැන් පැන පැන තොරතුරු දෙන්නේ ඇයි කියල බුද්ධියෙන් විමසා බලන්න. මලක්ක ආණ්ඩුව රට පුරා වනාන්තරය එලි කරනවා ඇමරිකන් සමාගම් වලට ඉඩම් විකුණන්න. ගෙවල් ඇතුලට වෙලා හිටියොත් රටම විකිණිලා, ඇමරිකන් තානාපති කාර්යාලය කෙටුම්පත් කරලා දීපු 20 වෙනි සංශෝධනය සම්මත කළා වගේ, ඔවුන්ම හදල දෙන මරක්කල ව්‍යවස්ථාවත් දියවන්නා කච්චේරිය සම්මත කරලා තියෙයි.
සෞඛ්‍ය ආහාර ජාලය විදුලිය හැරුණාම අත්‍යාවශ්‍ය සේවාවන් මොනවද? අනෙක් ඔක්කොම අවශ්‍ය සේවාවන්...