(ඉෂාන් සංජීව සහ ශාන්ත රත්නායක)
ඇදිරිනීතිය පැවැති අද දිනයේදී අතවශ්‍ය ආහාර ගැනීම සඳහා විවෘත වූ කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳපොළ පිටකොටුව කොටුව 4 වැනි හරස් විදීය, කාර්යබහුල වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.
එමෙන්ම රාජගිරිය බුත්ගමුව පාර , අයි ඩී එච් මං සන්දිය ඇතුළු ස්ථාන කිහිපයකද වෙළදාම්කරන පිරිස් දැකිය හැකි විය











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකයම නැවතී ඇති මේ භයානක අවස්ථාවේ...තම අඹු දරුවන් ජිවත් කරවීමට ඔබගේ ජීවිතය අවදානමේ තබා - පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙන් සුපුරුදු රැකියාව කරන දිරිය මිනිස්සුනේ... ඔබ මේ දහදිය හෙලන්නේ මුළු රටේම ජනතාව කුසගින්නේ නොතබා " ජිවත් කරවීමටයි". "පාර හදන තැන - පොලොව කොටන තැන ..." පමණක් නොවෙයි ඔබ තුලත් සිටින්නේ ඒ දෙවියන්මයි.
විජිත් නිකන් විකාර කතා කරන්න එපා, මේ අය හොඳට හොයනවා, නිකන් වැඩ කරන්නේ නැහැනේ