
(කේ. බුද්ධික කුමාරසිරි)
කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ ඉහල තල්දුව තිඹිරිපොල ප්‍රදේශයේදී ඇගලුම් කම්හලක සේවකයන් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද (02) උදැසන සිදුවූ අනතුරකින් එහි ගමන්කල 42 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත
එලෙස රෝහල් ගත කළ පුද්ගලයින් 42දෙදෙනාගෙන් සිව් දෙනකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත
දැරණියගල සිට අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව දෙහිඕවිට පොලිසිය පවසයි
බස්රථයේ රියදුරුට නින්දයාම නිසා මෙම අනතුරු සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර අනතුරින් පොදු විදුලි රැහැන් පද්ධතියටද දැඩි ලෙස හානි සිදුව ඇතැයි ද පොලිසය පවසයි
දෙහිඕවිට පොලිසිය මගින් වැඩිදුර විමර්ෂණ කෙරේ
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇගලුම් සේවකයන් ගෙන ගිය බසයක් පෙරලී 42කට තුවාල