IMG-LOGO

ආහර විස වූ ඇඟළුම්කම්හලක 327ක් කරාපිටිය රෝහලට

(සිරංගිකා ලොකුකරවිට)

කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ පිහිටි ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 327ක් පමණ,ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන්  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේ බස් රථ කිහිපයකින් ඔවුන් රෝහලට ගෙන එන ලද බවයි. තවත් පිරිිසක් පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ. අද(20) උදෑසන ආහාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවී තිබේ. කුකුළු මස් සහිත ආහාරයක් මෙලෙස විෂ වී ඇති බවට සැකකරන බව වෛද්‍යවරු පවසති.

ආසාත්මිකතාවලට ලක්වූ පිරිස මේ වනවිට කරාපිටිය රෝහලේ වාට්ටුවලට ඇතුළත් කරමින් සිටිති.

 



අදහස් (1)

ආහර විස වූ ඇඟළුම්කම්හලක 327ක් කරාපිටිය රෝහලට

Thilak dubai Wednesday, 20 April 2022 11:41 AM

සිරිලක පිරි අවුරුදු සිරි මේ...!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site