(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ දේශපාලකයන් ආර්ථික අපරාධ කර ඇතැයි ජාත්‍යන්තරය විසින් නිගමනය කිරීම අරගලයේ තරුණ තරුණියන් ජනාධිපතිගේ පූල් එකට පැන නානවාට වඩා බරපතළ සිද්ධියක් බව දේශපාලකයන් අවබෝධ කරගත යුතු බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
අරගලයේ තරුණ තරුණියන්ගේ හැසිරීම රටේ බ්‍රෑන්ඩ් එකට ප්‍රශ්නයක් වී ඇතැයි අමාත්‍යවරයකුගෙන් ප්‍රකාශ වූ බව කී අමරසූරිය මෙනවිය තරුණ තරුණියන් ගේ හැසිරීම බලන්නට පෙර පාලකයන්ගේ හැසිරීම බලන එක හොඳ යැයි ද කීය.
විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආර්ථික අපරාධ කිරීම පූල් එකේ නානවාට වඩා බරපතලයි
SUNIL MILANO Monday, 28 November 2022 02:09 PM
1971 1988- 89 2022 ජූලි කාලකන්නි අපත ජෙප්පො කරපු ආර්ථික අපරාද මෙයාල වසන් කරනව. නියම අරගලකරුවන් විනාස කලේ මෙි කාලකන්නි තමයි. දැන් බබාල වෙන්න හදනව.
saliya Monday, 28 November 2022 02:56 PM
ඇත්ත තමයි... ඒත් ගොන් වැඩ ප්‍රමෝට් නොකර ඉන්න.. දැන්, තරුණයින්ට ධනාත්මක දෙයකට උපදෙස් හා දිරිය දෙන්න.
chinthaka Monday, 28 November 2022 03:38 PM
ඒක ඇත්ත , ට්‍රාන්ස්පොමෙර්, දුම්රිය , බස් ,රාජ්‍ය ආයතන , ගිනිතියපු එකත් බරපතලයි
Bamunuarachchi Monday, 28 November 2022 06:44 PM
මේ උන්දෑ ප්‍රශ්නය තේරුම් අරගෙන තිබෙන්නේ අනිල් පැත්තට... පූල් එකේ නාන්න ඒ පරිසරයට වලට ඇතුල් වෙන්න එපායෑ. ඇයි ඇතුල්වෙන්න තහනම් තැනකට ඇතුල් වුනේ? මහා ජෙප්පෝ ඔබලාව වයින් කළාට උඹලා වෙනුවෙන් හිරේ ලගින්න ඒ අය ලැහැස්ති නැත. අපිට කියන්න තිබෙන්නේ කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කියලා...
Bamunuarachchi Monday, 28 November 2022 07:25 PM
මේ දුප්පත් රටේ බස්, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා, බැංකු කඩලා අහිංසක මිනිස්සු 65000ක් මරණයට පත්වෙන්න වැඩ සැලැස්වීම ආර්ථික මෙන්ම ජාතික අපරාධයක් නේද? ඒකට වග කියන්න ඕනේ ජෙප්පෝ නේද?