
(ගයාන් සූරියආරච්චි)
නගරවල සවිකර ඇති ආරක්ෂක කැමරා ආශ්‍රිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කළ මෝටර් රථ පිළිබදව කළ විමර්ශනවලින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ මෝටර් රථ 267 ක් හදුනාගෙන ඇති බව පොලිස් සී.සී.ටි.වී කොට්ඨාසය පවසයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා මගින් නීරීක්ෂණය වූ මාර්ග නීති කඩකළ මෝටර් රථ පිළිබදව සිදුකළ විමර්ශනවලදී ව්‍යාජ අංක යොදා ධාවනය කළ මෝටර් රථ පිළිබදව තොරතුරු අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම් දීම හොඳයි. වහාම අංක තහඩු අයින් කර ගන්න.