ඩික්සන් වසන්ත
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (15) මහනුවරට ගොස් දළදා වහන්සේ වැද පුදාගෙන අස්ගිරි, මල්වතු මහා නාහිමියන් බැහැදුටුවේය.
එහිදී අස්ගිරි මහා විහාරයට ගොස් වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නාහිමි වෙත පිරිකර පුජාකළ අතර මල්වතු මහා විහාරයට ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමි බැහැදැක නාහිමියන් වෙත පිරිකර පුජා කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නායක හාමුදුරුවෝ විතරයි දේශපාලකයින්ට කඩේ යන්නේ නැත්තේ?