
(අජන්ත රත්නායක)
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු සේවකයන් වෙත ලබා දෙන කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙස බලකරමින් වයඹ පළාතේ ආයුර්වේද රෝහල්වල සේවකයෝ අද දහවල් වයඹ පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාව සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්, සාත්තු සේවක සේවිකාවන්, ඔසු උයන් සේවකයන් සහ ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩල සාමාජික පිරිසක් එක්වී සිටියහ.
විරෝධතාවේ අතරතුරදී මහ වැසි ඇද හැලුණු නමුත් ඒ බව නොතකමින් පිරිස අඛණ්ඩවම විරෝධතාවයේ නිරත වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිවරුන්ගෙ පැත්තෙන් කොවිඩ් සමයේ කැපකිරීමක් හෝ සාමාන්‍යය ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙත නිසි සම්බන්ධීකරණය සහිතව සංවේදී වන ලකුණක් පේන්න තිබුණානම් මෙතරම් විරෝධතා සංඛ්‍යාවක් ඇති නොවෙන්න තිබ්බා. මෙය ඉතා ඛේදනීය තත්වයක්.