
(යොහාන් භාසුර)
ආයෝජන ප්‍රවර්ධන කළාපවලට අද (15) සිට විදුලිය කප්පාදුව අත්හිටුවන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.
ආයෝජන ප්‍රවර්ධන කළාපවලට විදුලිය කප්පාදු කිරීමෙන් අපනයනවලට බලපෑමක් වන බවට එම කළාපවල කර්මාන්තකරුවන් පෙන්වාදීමෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආයෝජන ප්‍රවර්ධන කළාප 14 තුළම විදුලි කප්පාදුව සිදුනොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd