(ඉන්දිකා රාමනායක)
රථවාහන මෙහෙයුමක යෙදී සිටී සිටි පොලිස් කණ්ඩායමක් පෑලියගොඩ මාළු වෙළෙඳපොල අසන්නේ දී මෝටර රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ආබාධිත පුද්ගලයකු එම රථය පදවා ඇති බවට අනාවරණය කරගෙන ඇත .
සැකකරු ආබාධිත පුද්ගලයකු බැවින් ඔහුට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බවත්, එසේ තිබියදී මෝටර් රථයක් පැදවීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරියකු යට කරගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආබාධ සහිත වූවත් එහි ස්වභාවය අනුව රියැදුරු බලපත් ලබා ගැනීමේ හැකියාව තිබේ. වාර්තාකරණයේ මෙවැනි දුර්වලතා ජනතාව මුලා කරනු ලබයි.