
(යොහාන් භාසුර)
ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.
ආනයනික තිරිඟු පිටි කිලෝවක වර්තමාන තොග මිල රුපියල් 375 ක් වන අතර එය රුපියල් 290 ක් දක්වා පහත දමන බවත් එම මිල පහත දැමීම අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කළහ.
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ප්‍රධානම ආනයනකරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් මේ දක්වා පිටි මිල අඩු කරන බවට නිවේදනය කරනොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල අඩුකිරීම හොඳ තීරණයක්... ඒ අනුව කොත්තු, බේකරි නිෂ්පාදන ඇතුළු රසකැවිලි හා බිස්කට් වර්ගවලද මිල සාපේක්ෂ ලෙස අඩුකිරීමට පියවර ගතහොත් ජනතාවට යම් සහනයක් ලැබේ. එහෙත් මේ ආණ්ඩුව තිරිඟු පිටිමිල අඩුකර තවත් පැත්තකින් බදුවැඩිකර ජනතාව අපහසු තත්වයකට පත්කරයිද යන්න සැක සහිතයි...